දවසේ ලග්න පලාපල – 2023 ජූනි මස 13 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2023 ජූනි මස 13 වන අඟහරුවාදා

රාහු කාලය
3:19 pm – 4:53 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ශුභඵල සහිතව ගතවන දිනකි. නවක මිතුදම් ඇතිවේ. ප්‍රීති සාද උත්සව යෙදේ. සභාවේ දිනයි. තරමක් තත්ත්වයෙන් ඉදිරියට යාමට හේතුයි. සතුරන් තමන්ට යටපත් වෙයි. හදිසි ධන ලාභද දෙයි. සිරසගත රෝගද මතු කරයි.

Date: 2023-06-13

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ක්‍රියාකාරී දිනකි. තරග තුරඟ ජයගනී. විදෙස්ගත වීම් වැනි දේට ශුභයි. විදෙස්ගත ඥාති හිතවතුන්ගෙන් උදව් උපකාරද ලබයි. ප්‍රබෝධමත්ව රැකියාවන්හි යෙදේ. අමතර ලාභද ලබයි. සෙම් රෝග ඌෂ්ණ රෝග මතුවේ.

Date: 2023-06-13

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

අවිවේකී දිනකි. තම ඥාතීන් නිසා සිත් චංචල කරවන ප්‍රශ්න පැනනගී. මතවාද ඇතිවන බැවින් වාද විවාද ශුභවාදී නොවේ. ඉවසීම මැනවි. ව්‍යාපාරවල තරමක දියුණුවක් දෙයි. කොන්දේ අමාරු, වාත රෝග මතුකරයි.

Date: 2023-06-13

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. නිවාස ප්‍රශ්නයකට යහපත් විසඳුම් ලබයි. ඇසුරු කරන්නන්ගේ උපකාරයෙන් තම අරමුණු ජයගනී. ප්‍රීතිසාද වැනි දේවලට හේතුයි. හදිසි ධන ලාභද දෙයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ රෝග මතුවේ.

Date: 2023-06-13

ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. බොහෝකොට හුදෙකලාව ගත කරයි. මිතුරන් සමඟ සුහදතාව මතු කරයි. තම ආර්ථිකයේ සැලසුම් හීනවෙයි. ස්ථාන මාරුවකට හේතු මතුවෙයි. ස්නායු ගත රෝගවලට හේතුයි.

Date: 2023-06-13

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. අලසගති ඉස්මතු කරයි. ජීවිතයේ ක්‍රියාකාරකම් ගැන කලකිරෙයි. තරමක් දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන්ගෙන් උදව් උපකාරද ලබයි. සෙම් රෝග මතු කරන දිනකි.

Date: 2023-06-13

ජය අංකය: 06
ශුභ වර්ණය: තැඹිලි
Qries

තුලා

තරමක් කලකිරීම් මත දවස ගෙවයි. තම ඥාතීන් සමඟ තරමක් සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. ආර්ථිකයේ පීඩා මතු කරයි. ණයතුරුස් වීමටද ඉඩ තිබේ. දහමට ලැදිවෙයි. බඩවැල් රෝග, අර්ශස් රෝග මතුවේ.

Date: 2023-06-13

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. සිත් චංචල කරවන ක්‍රියාවන් යෙදේ. පවුලේ සාමාජිකයන් සමඟ තරමක් වාද මතු කරයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. හදිසි ලාභ මතුවේ. මුඛ රෝග සිරසගත රෝග මතුවේ.

Date: 2023-06-13

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ ඵලදෙයි. පොදු සේවා කටයුතුවල යෙදේ. දහමට ලොල්ව ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. ව්‍යාපාරවල තරමක් දියුණුව පෙනේ. ස්නායුගත රෝග මතු වෙයි.

Date: 2023-06-13

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා කොළ
Qries

මකර

ශුභාශුභ ඵලදෙයි. ක්‍රියාශීලී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතාමත ක්‍රියා කරයි. වැයපස ඉහළ යයි. ආගමික වතාවත් පුදපූජා වලට යොමුවෙයි. ලේ දූෂිත රෝග, හදවත් රෝග මතුවේ.

Date: 2023-06-13

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා නිල්
Qries

කුම්භ

ශුභවාදී ඵල යෙදේ. රාජකාරි බහුල නමුත් පොදු සේවා ක්‍රියාකාරකම්වල යෙදේ. ආගමික ක්‍රියා කටයුතුවලද යෙදේ. තරමක් වැයපසද ඉහළ යයි. හදිසි ධන වාසනා එල්ල වෙයි. වාතාධික රෝග මතුවේ.

Date: 2023-06-13

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ ඵල දෙයි. තරමක් කලකිරීම් මතු කරයි. හුදෙකලාව ගත කරයි. ඉවසීමෙන් ජයලබාගත හැක. සතුරන්ද දමනය වෙයි. ආගමික වැඩසටහන් දියත් කරයි. පුද පූජා කර්මවලද යෙදේ. මුත්‍රා දැවිලි ආසාදන රෝග සාදයි.

Date: 2023-06-13

ජය අංකය: 04
ශුභ වර්ණය: තද කහ