දවසේ ලග්න පලාපල – 2025 පෙබරවාරි මස 05 වන බදාදා
රාහු කාලය
12:24 pm – 1:53 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
නිරිත
මේෂ රාජකාරි කටයුතුවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. අලුත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි මෙය උගතුන් වියතුන්ගෙන් උදව් උපකාර ලබයි. නව නිර්මාණ කරණයට ශුභයි. සෙම් බහුල රෝග මතු කරයි.
Date: 2025-02-05
ජය අංකය: 01
ශුභ වර්ණය: රතු
වෘෂභ ක්‍රියා කාරකම් බහුලයි. ඉඩම් ගනුදෙනුවකින් ජය ලබයි. තම ඥාතීන් අවනත වෙයි. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට හේතුවේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. ලාභ ලබයි. සන්ධි රෝග වාත රෝග මතුවේ.
Date: 2025-02-05
ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
මිථුන විදෙස් ගතවීම් සඳහා අවශ්‍ය කටයුතු යෙදේ. තරමක් වගකීම් බහුල වෙයි. තම පවුලේ අයගේ අවශ්‍යතා මත වැය පස ඉහළ යයි. සුළුවෙන් හෝ අමතර ලාභ ද ලබයි. කොන්ද ආශ්රිත අමාරු ඇති කරයි.
Date: 2025-02-05
ජය අංකය: 03
ශුභ වර්ණය: රන්වන්
කටක රැකියාව කරන ස්ථානයේ මූලිකත්වය ලබයි. උත්සව සභා වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ආර්ථික ගැටලු යහපත් ලෙස විසඳේ. හදිසි ධන ලාභ දේ. සිරස ගත පීඩා ගෙන දේ.
Date: 2025-02-05
ජය අංකය: 05
ශුභ වර්ණය: කහ
සිංහ තරමක් ශුභඵල මතු කරයි. උනන්දුවෙන් රැකියාවල යෙදේ. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. සතුරු බලපෑම් එල්ල වෙයි. ලිපි ලේඛනවලින් ජයග්රහන ලබයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් බහුල රෝග සාදයි.
Date: 2025-02-05
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
කන්‍යා ශුභවාදී ඵල මතු කරයි. දුර ගමන් යෙදේ. තම අභිමත කරුණු ජයගනී. සතුරු බලපෑම් ඉවත් වෙයි. තම වටිනාකම ඇසුරු කරන්නත් අතර ප්‍රචලිත වෙයි. විනෝද ජනක ක්‍රියාවල යෙදේ. සිරසගත රෝගවලට හේතුවෙයි.
Date: 2025-02-05
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
තුලා ශුභවාදී ඵල මතු කරයි. කෙටි ගමන් බහුල වෙයි. ගමන්වලදී ප්‍රවේශම මැනවි. ලිපි ලේඛනවලින් ජය ලබන අතර නව නිපැයුම් ඇරඹීමට හේතුයි. හදිසි ධන වාසනා ලාභ ගෙන දෙයි. අභ්‍යන්තර ඉන්ද්රියන්හි රෝග මතු කරයි.
Date: 2025-02-05
ජය අංකය: 08
ශුභ වර්ණය: ක්‍රීම්
වෘශ්චික ශුභා ශුභ මිශ්රඵල මතු කරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. සුහදතාව වර්ධන කටයුතු දියත් කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කටයුතු කරයි. ශරීර සෞඛ්‍ය තරමක් දුර්වල වීමෙන් පීඩා මතු කරයි.
Date: 2025-02-05
ජය අංකය: 02
ශුභ වර්ණය: දුඹුරු
ධනු තරමක් කලබලකාරී ගති මතු කරයි. විනෝද ගමන් ආගමික ගමන් වැනි දේවල් යෙදේ. පුද පූජා කිරීම්වල යෙදෙන අතර ඒ සඳහා මිල මුදල් වැය කරයි. සංසුන් සිතුවිලි මත දවස ගෙවයි. අක්ෂි රෝග මුඛ රෝග මතු කරයි.
Date: 2025-02-05
ජය අංකය: 02
ශුභ වර්ණය: රෝස
මකර ගමන් බිමන් බහුල වෙයි. ආගමික උත්සව සංවිධානයට හේතුයි. දාන ශීලාදී ගුණ දහම්වල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් එවැනි දේ සඳහා යොමු කරයි. සුළු, සුළු ගමන් බිමන් යෙදේ. ආමාශ ගත රෝග මතු කරයි.
Date: 2025-02-05
ජය අංකය: 04
ශුභ වර්ණය: දම්
කුම්භ දුර ගමන් වන්දනා ගමන් යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. ආගමික උත්සවවලට සහතික වෙයි. දහමට මිල මුදල් වැය කරයි. ප්‍රීති සාද වැනි දේ සඳහා ද යොමු වෙයි. සෙම් කෝප රෝග සාදයි.
Date: 2025-02-05
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
මීන සුළු සුළු ගමන් බිමන් යෙදේ. ආගමික වතාවත්වල යෙදේ. ආගමික උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ප්‍රීති උත්සව සුහද හමුවීම් වැනි දේවලට හේතුයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගවලට හේතුයි.
Date: 2025-02-05
ජය අංකය: 09
ශුභ වර්ණය: ළා කොළ