හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළියට විදෙස් ගමන් තහනමක්

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළියට විදෙස් ගමන් තහනමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

එමෙන්ම, හෙට පෙරවරු 09 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.