කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්

කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජුලි මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනගාරගතකර තිබේ.

ඒ එම සැකකරුවන් අද (28) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම සිද්ධියේ සැකකාරියක් වන වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරිනියක්ව ඇප මත මුදාහැර තිබේ.

Share This