කංජිපානිව ගෙන්න පොලිසිය වැඩ අරඹයි

කංජිපානිව ගෙන්න පොලිසිය වැඩ අරඹයි

විදේශ රටකට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කංජිපානි ඉම්රාන් සම්බන්ධයෙන් රතු වරෙන්තුවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලීම් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.