මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද (25) රාත්‍රී සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

රාත්‍රී හත පසුවී මිනිත්තු දෙකට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල පෙරහර සමඟින් පිටත්වන ඇසළ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණීම සිදු වනවා.

ඒ හේතුවෙන් අද දිනයේ මහනුවර සිදුකෙරෙන විශේෂ රථවාහන සැලැස්ම පොලිසිය මාධ්‍යට නිකුත් කර තිබේ.

පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්,

 

Share This