කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන්ට ලැබුණු තීන්දුව

කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන්ට ලැබුණු තීන්දුව

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන මස 09 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

එසේම පාසල් ශිෂ්‍යාවන් 16 දෙනකුට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයාවද ලබන මස 09 වැනිදා දක්වා රිමාන්ඩ් කර ඇත.

කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත එම සැකකරුවන් අද (26) යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

Share This