![කළුබෝවිල වෙඩි ප්‍රහාරයේ වෙඩික්කරුවන් ආ යතුරු පැදිය හමුවේ කළුබෝවිල වෙඩි ප්‍රහාරයේ වෙඩික්කරුවන් ආ යතුරු පැදිය හමුවේ](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2025/01/kalubovila.jpg?quality=100&f=auto)
කළුබෝවිල වෙඩි ප්‍රහාරයේ වෙඩික්කරුවන් ආ යතුරු පැදිය හමුවේ
කළුබෝවිල රෝහල පාරේ යතුරු පැදී අමතර කොටස් වෙළඳසලට ඊයේ (16) වෙඩි තැබීමට යොදාගත් ස්කුටි වර්ගයේ යතුරුපැදිය ජාලියගොඩ කැස්බෑව විකල්ප මාර්ගයේ මහරගම මාර්ගයේ සංඥා පුවරුව ආසන්නයේ දමා ගොස් තිබියදී හමු වූ බව කොහුවල පොලිසිය කියයි.
එම යතුරුපැදියට ව්‍යාජ අංක තහඩු දෙකක් සවිකර තිබූ බවත් එහි චැසි හා එන්ජින් අංක මකා දමා තිබූ බවත් පොලිසිය පවසයි.