රජයේ රැකියා සඳහා බඳවා ගන්නා වයස් සීමාව වැඩි කරන්නැයි යෝජනාවක්

රජයේ රැකියා සඳහා බඳවා ගන්නා වයස් සීමාව වැඩි කරන්නැයි යෝජනාවක්

රජයේ රැකියා සඳහා බඳවා ගන්නා උපාධිධාරීන්ගේ වයස් සීමාව 38ක් දක්වා වැඩි කළ යුතු බව ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.

මේ වන විට රැකියා සඳහා බඳවා ගන්නා වයස් සීමාව වයස අවුරුදු 35ක් වන බව‍යි ඔහු කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රටේ පවතින අර්බුද හේතුවෙන් එම වයස් සීමාව සංශෝධනය විය යුතු බවයි.

Share This