ජනක රත්නායක ට ඇප තියයි

ජනක රත්නායක ට ඇප තියයි

එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් ජනක රත්නායක මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වෙයි.

රත්නායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ, එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය මහතා විසිනි.

ජනක රත්නායක මහතා කලක් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කළේය.