IOC ඉන්ධන පිරවුම්හල් 26 ක කටයුතු අත්හිටුවයි

IOC ඉන්ධන පිරවුම්හල් 26 ක කටයුතු අත්හිටුවයි

QR ක්‍රමයෙන් පරිබාහිරව ඉන්ධන අලෙවිය සිදුකළ ලංකා IOC ඉන්ධන පිරවුම්හල් 26 ක කටයුතු අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබේ.

මේ අතර, QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට ඊයේ (06) තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේය.

Share This