ඉන්දියාවේත් භූ චලන දෙකක්

ඉන්දියාවේත් භූ චලන දෙකක්

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ බැරමුලා ප්‍රදේශ වලට අද (20) උදෑසන භූ චලන දෙකක් ඇති වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය සඳහන් කරන පරිදි භූ කම්පන ද්විත්වය රික්ටර් මාපක 4.9 සහ 4.8 වේගයකින් සිදුව ඇත

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.