ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීයි.

Share This