ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරයි

ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරයි

නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ ජූනි 5 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බවයි.

Share This