හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දසවසරක විවාහ දිවියට සමුදෙයි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දසවසරක විවාහ දිවියට සමුදෙයි

සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විවාහ ජීවිතයෙන් වෙන් වීමට තීරණය කර තිබෙනවා.

ඇය ඊයේ (11) දින සිය ෆේස්බුක් ගිණුමෙහි ඒ සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් තබමින් තමන් විවාහ වී සිටි ප්‍රසිද්ධ කලා ශිල්පී හිරාන් යටෝවිටගෙන් වෙන් වීමට තීරණය කළ බව දැනුම් දී තිබේ.

ඇය දීර්ඝ වශයෙන් සඳහන් කර ඇත්තේ මෙවැන්නක්;

හිරුණිකා සහ හිරාන්

යනුවෙන් සටහනක් තබා තිබේ.

හිටපු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිරාන් දරුවන් තිදෙනකුගේ මව්පියන් ද වනවා