හිටපු ජනපතිවරු රට සවාරි වලට වියදම් කළ ගාන හරිනි හෙළි කරයි

හිටපු ජනපතිවරු රට සවාරි වලට වියදම් කළ ගාන හරිනි හෙළි කරයි

පසුගිය වසර 15 තුළ මෙරට හිටපු ජනාධිපතිවරුන් විදේශ සංචාර සඳහා කළ වියදම් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් අද ( 27) පාර්ලිමේන්තුවේ දී හෙළි කළාය.

එක් එක් ජනාධිපතිවරුන් ඔවුන්ගේ අදාළ ධුර කාලය තුළ දැරූ වියදම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් එහිදී ඇය ලබා දුන්නාය.

එම මුදල පහළින්,

2010 සිට 2025 දක්වා කාලය තුළ වැඩිම වියදම දරා ඇත්තේ, 2013 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් බවයි, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.

එය රුපියල් මිලියන 1144ක්.ඒ කියන්නේ ඒක එක අවුරුද්දකට වියදම් කරලා තියෙන මුදල් ප්‍රමාණය වෙනවා.