රන් මිල පහළට

රන් මිල පහළට

ඊයේ(31) දිනට සාපේක්ෂව අද(01) දිනයේ රන් මිලෙහි තරමක පහළ යෑමක් දක්නට ලැබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.621,995.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,950.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,550.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,130.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,000.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,210.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,650.00