අද රන් මිල

අද රන් මිල

පසුගිය දිනවලට සාපේක්‍ෂව අද(08) දිනයේ රන් මිල උච්ඡාවචනය වී තිබේ.

ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.567,208.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,010.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,100.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.18,350.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.146,750.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 17,510.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.140,100.00

Share This