රන් මිළ පහළට

රන් මිළ පහළට

ඊයේ(21) දිනයට සාපේක්ෂව අද(22) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.626,210.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,090.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,750.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,250.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.162,000.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,330.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,650.00

Share This