රන් මිල යළි පහළට

රන් මිල යළි පහළට

ඊයේ (04) දිනයට සාපේක්ෂව අද (05) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් සිදුව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.592,492.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,900.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,200.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,160.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,300.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,290.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,300.00

Share This