රන් මිල සීග්‍රයෙන් ඉහළට

රන් මිල සීග්‍රයෙන් ඉහළට

ඩොලරයේ මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග මෙරට රන් මිල ද ඉහළ යාමට පටන් ගෙන තිබේ.

මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පැවසුවේ ඊයේ (12) දිනට සාපේක්ෂව අද (13) දිනයේත් රන් මිල ඉහළ ගොස් ඇති බවයි.

අද දින රන් මිල පහතින්,

රන් අවුන්සය – රු.617,712.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,790.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,350.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,980.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.159,800.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,070.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,550.00

Share This