රන් මිල පහළට

රන් මිල පහළට

ඊයේ (23) දිනට සාපේක්ෂව අද (24) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් සිදුව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.656,288.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,150.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.185,200.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,230.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.169,800.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,260.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.162,050.00