රත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට

ඊයේ (22) දිනට සාපේක්ෂව අද (23) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් තිබේ.

ඒ අනුව, නව රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.588,016.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,750.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.165,950.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,030.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.152,200.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,160.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.145,250.00