රත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

ඊයේ (19) දිනට සාපේක්ෂව අද (20) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් තිබේ.

ඒ අනුව, නව රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.597,872.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,090.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,750.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,340.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.154,700.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,460.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.147,650.00

Share This