රත්තරන් මිලේ අද සිදුවූ වෙනස

රත්තරන් මිලේ අද සිදුවූ වෙනස

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (04) දිනයේ කැරට් 22 රන් පවුම රු.170,800.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 186,300.00 ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,812.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,500.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,937.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,500.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,900.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.160,000.00

Share This