රන් මිල අදත් ඉහළට

රන් මිල අදත් ඉහළට

ඇමෙරිකානු ඩොලරයේ ඉහළ යාමත් සමග රන් මිලෙහි ද ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.653,616.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,060.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.184,450.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,140.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.169,150.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,180.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.161,450.00

Share This