අද රත්තරන් මිල

අද රත්තරන් මිල

ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල මේ දිනවල එකම පරාසයක පවතින බවත් මිල සුළු ඉහළ සහ පහළ යෑම් දිනෙන් දින දැකිය හැකි බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයින් පවසයි.

හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයින් පැවසුවේ, අද (29) දිනයේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 146,000 ත් 148,000 ත් අතර ද, කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ත් 169,000 ත් අතර පැවැති බවයි.

Share This