රත්තරන් මිල තවත් ඉහළට

රත්තරන් මිල තවත් ඉහළට

ඊයේ (26) දිනයට සාපේක්ෂව අද (27) දිනයේදී මෙරට රන් වෙළෙදපොළේ රන් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවී තිබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

අද දින රන් මිල පහතින්,

රන් අවුන්සය – රු.595,047.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,990.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,950.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,250.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,950.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,370.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,950.00

Share This