ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ඇති බලතල ක්‍රියාත්මක කරමින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

විවිධ අමාත්‍යවරයන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල කාර්යයන් එහි විස්තර කර ඇත.

එම ගැසට් නිවේදනය සඳහා පිවිසෙන්න,