ආහාර ඇණවුම් සඳහා වන මිළ ගණන් ඉහළට

ආහාර ඇණවුම් සඳහා වන මිළ ගණන් ඉහළට

ආහාර ඇණවුම් සඳහා වන මිළ ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා හා ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ වෙළඳපොළ තුළ භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉහළ යාම හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරියේ ලැබෙන ඇණවුම් සඳහා වන මිල10% කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි එහි සභාපති සාලිය රවීන්ද්‍ර මහතා පැවසුවේ.

Share This