අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

ඒ අනුව, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් අද (04) සිට මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බව ලංකා සතොස ආයතනය පැවසීය.