උසස් පෙළට විශ්‍රාමික ගුරුවරුන්

උසස් පෙළට විශ්‍රාමික ගුරුවරුන්

උසස් පෙළ වෙනුවෙන් අවුරුදු 2 ක කොන්ත්‍රාත් පදනම යටතේ විශ්‍රාමික ගුරුවරුන් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මේ බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බව සඳහන්.

ඔහු සඳහන් කළේ, එම ඉල්ලීමට අදාළ භාණ්ඩාගාර නිරීක්ෂණය මේ සතියේදී ලැබෙන බවයි.

Share This