2024 සා.පෙළ ප්‍රතිඵල ලැබෙන දිනය ගැන විශේෂ දැනුම්දීමක්

2024 සා.පෙළ ප්‍රතිඵල ලැබෙන දිනය ගැන විශේෂ දැනුම්දීමක්

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති 2- 3 කින් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා එම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.