ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන් අවහිර වෙයි

ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන් අවහිර වෙයි

ඇල්ල වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල ඉහළ ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

මීට සුළු මොහෙතකට පෙර පස් කන්ද නාය ගොස් ඇති අතර, මේ හේතුවෙන් රියදුරන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත.

ඒ හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇතැයි වාර්තා වේ.

 

Share This