ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව මහජනතාවගේ දැනුවත් වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා විසින් එම නිවේදනය නිකුත් කර ඇති අතර එහි නාමයෝජනා පත්‍ර භාර ගැනීම, ඇප තැන්පත් කිරීම සහ ඡන්ද විමසීමේ කාලයන් පිළිබඳව තොරතුරු සඳහන් කර තිබේ.

එම නිවේදනය නිකුත් කර ඇත්තේ, 1981 අංක 15 දරා ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනතේ 02 වැනි සහ 08 වැනි වගන්ති ප්‍රකාරවයි.