web hit counter

ඩොලරය යළි ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (20) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.79ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.20ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 321.92 – රු. 333.14

කොමර්ෂල් බැංකුවේ – රු. 320.99 – රු. 332.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 323.00 – රු. 333.00

සෙලාන් බැංකුව – රු. 320.50 – රු. 332.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.322.00 – රු. 334.00

එන්.ඩී.බී. (NDB) – රු. 320.00 – රු. 333.00

අමානා බැංකුව – රු. 325.25 – රු.331.25

ලංකා බැංකුව – රු. 324.50 – රු. 332.75

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )