අද ඩොලරයේ මිල

අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතිනවා.

ඒ අනුව, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

මහජන බැංකුව – රු. 296.89 – රු. 307.54

කොමර්ෂල් බැංකුව – රු. 306.50 – රු. 306.25.

සෙලාන් බැංකුව – රු. 296.50 – රු. 306

එන්.ඩී.බී. (NDB) – රු. 306.50 – රු. 306.40.

සම්පත් බැංකුව – රු. 307 – රු. 306.50