web hit counter

අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 318.92 ක් වන අතර විකුණුම් අනුපාතය රුපියල් 329.54 ක් ලෙස සටහන් වනවා.

අනෙකුත් මුදල් ඒකක සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත පහතින්

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )