ඩොලරය පහළට

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 295.37ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.64ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 296.00 – රු. 304.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 293.58 – රු. 305.26

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.50 – රු. 303.50

සෙලාන් බැංකුව – රු. 296.25 – රු. 303.75

එන්.ඩී.බී. (NDB) – රු. 296.00 – රු. 304.00

අමානා බැංකුව – රු. 297.75 – රු.302.75