HomeHot Newsඅද ඩොලරයේ මිලMay 25, 2023 3:01 pm 0එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ. ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (25) නිකුත් කළ විනිමය අනුපාත සටහනේ ඩොලරයේ ගැණුම් මිල රු.297.60 ලෙස සහ විකුණුම් මිල රු.310.95 ලෙස දක්වා තිබේ.