අද ඩොලරයේ සිදුවූ වෙනස

අද ඩොලරයේ සිදුවූ වෙනස

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (06) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 300.00ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 315.10ක් දක්වා ත් ඉහළ ගොස් තිබේ.

ඊයේ (05) දිනයේ මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 298.89ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 313.66ක් ලෙස සටහන් විය.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 300.23 – රු. 317.99

සම්පත් බැංකුව – රු. 300.00 – රු. 315.00

කොමර්ෂල් බැංකුවේ – රු. 297.68 – රු. 315.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.50 – රු. 314.50

සෙලාන් බැංකුව – රු. 298.50 – රු. 313.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.00 – රු. 318.00

එන්.ඩී.බී. (NDB) – රු. 298.00 – රු. 313.00

අමානා බැංකුව – රු. 303.00 – රු.313.00

ලංකා බැංකුව – රු.301.00 – රු. 315.42

Share This