ඩොලරය යළි පහළට

ඩොලරය යළි පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (16) යළි පහළ යාමක් සිදුව තිබේ.

ඒ අනුව, අද ඩොලරයක ගැණුම් මිල රු. 300.51 ක් ලෙස හා විකුණුම් මිල රු. 319.66 ක් ලෙසයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

මේ අතර, ඊයේ (15) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.60ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 328.92ක් ලෙසත් සටහන් විය.

 

Share This