සර්වජන බලය ජාතික උපාය මාර්ගික සැලැස්ම එළිදැක්වීම අද

සර්වජන බලය ජාතික උපාය මාර්ගික සැලැස්ම එළිදැක්වීම අද

“ව්‍යවසායකත්ව රාජ්‍යයක් – සතුටු දැයක්” නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගත් “සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම” අද එළිදැක්වීමට නියමිතව තිබේ.

අද (31) පෙරවරු 10.00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී සිදු එම කටයුත්ත සිදුකිරීමට නියමිතයි.