දඩයමේ ගොස් වැරදීමකින් තුවක්කුව පත්තු වී මිතුරා මරුට

දඩයමේ ගොස් වැරදීමකින් තුවක්කුව පත්තු වී මිතුරා මරුට

මිතුරන් දෙදෙනකු දඩයමේ ගොස් වැරදීමෙන් තුවක්කුව පත්තු වී එක් මිතුරකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාලයිචේන පොලිසිය පවසයි.

ඔට්ටමාවඩි – නාවලඩි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ඉමිටියාස් නමැති තරුණයෙකු මෙලෙස මරණයට පත්ව තිබේ.

ඔහු සමඟ දඩයමේ ගිය අනෙක් මිතුරා වාලයිචේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.