හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිහිමියන් අපවත් වෙයි

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිහිමියන් අපවත් වෙයි

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් අපවත් වී තිබෙනවා

උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.