වෙඩි ප්‍රහාරයකින් තරුණයෙක් මරුට

වෙඩි ප්‍රහාරයකින් තරුණයෙක් මරුට

මල්ලාවි – පාලිනගර් ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් එම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබෙනවා.

නිවසකට ඇතුලු වූ පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර අදාළ තරුණයා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.