ගසකට නැගි පුද්ගලයෙක් ළිඳකට වැටී මරුට

ගසකට නැගි පුද්ගලයෙක් ළිඳකට වැටී මරුට

බලන්ගොඩ කොටුවැල්පොළ ප්‍රදේශයේ අලුත් අවුරැද්දට බුලත් කැඩිම සදහා ගසක නැග්ග පුද්ගලයකු ගසේ අත්තක් කඩා වැටී ලිදකට ඇදවැටී මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි .

තුන්කිඳ දිසානායකලාගේ චන්ද්‍රසිරි නැමති පනස් දෙක හැවිරිදි දෙදර පියෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය කියයි

අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අවශ්‍ය බුලත් කැඩිම සදහා ගෙවත්තේ ඇති අඩි හතලිහක් පමණ උසති ගසකට මොහු නැග තිබෙි.

එම ගසේ තිබූ දිරාපත් වු අත්තක් කඩා වැටී මරණකරැ අත්ත සමග ගස යට ඇති ලිදකට වැටි මියගොස් ඇතැයි පොලිසිය පැවැසිය.

Share This