සියලු කොටස් මිල දර්ශකය ඉහළට

සියලු කොටස් මිල දර්ශකය ඉහළට

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් දිනකට පසු කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) ඉහළ යෑමක් වාර්තා කරනවා.

ඒ අනුව, අද දිනය නිමා වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය 11, 096.81 ලෙස ඒකක 130.30 කින් ඉහළ ගොස් ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර, දෛනික වෙළෙඳපොළ පිරිවැටුම ද මිලියන 994 ක් ලෙස වර්ධනය වී තිබෙනවා.