මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම ඉහළට

මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම ඉහළට

කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් ඊයේ (25) දිනය තුළ මෙරටින් වාර්තා වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

Share This