දිසා විනිසුරුවරයෙකුගේ සේවය අත්හිටුවයි

දිසා විනිසුරුවරයෙකුගේ සේවය අත්හිටුවයි

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ත්‍රිකුණාමලය දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ලද පැමිණිලි වලට අදාළව සිදු කළ විමර්ශන වලින් අනතුරුව දිසා විනිසුරුවරයාගෙන් සේවය එලෙස අත්හිටුවා තිබෙනවා.